මේ සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් පොදුජන පෙරමුණ සමඟ සිදු කර අවසන් බව ද ඔහු පැවසීය.
කෙසේ එම පිරිස තම පක්‍ෂයට එකතුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවල අවසන් තීරණයක් එන තුරු ප‍්‍රමාද කල බවත් එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
එම සාකච්ඡාවන්හි අවසන් විසඳුමක් එනතෙක් පොදුජන පෙරමුනට එක්වීම ප‍්‍රමාද කරන ලෙසද තම පාර්ශව විසින් ඔවුනට දැන් වූ බවද ඔහු සඳහන් කළේය.
පොදුජන පෙරමුණට එක් නොවී සිටිනු ඇතැයි දැනට විශ්වාස කරන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 03 දෙනෙක් පමණක් යයිද ඉහත ප‍්‍රකාශකයා වැඩි දුරටත් කීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment