එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයේ කටයුතු කරන ඇමැති කබීර් හෂීම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි වාර්තා කරන්නේ එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා හෝ දයා ගමගේ ඇමැතිවරයා පත්කිරීමට නිර්දේශය වී ඇති බවයි.
කබීර් හෂීම් මහතා පක්ෂයේ සභාපතිවරයාව සිටිමින් පක්ෂය බෙදීමට කටයුතු කරන බවත් පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් සාදන බවත් මැති ඇමතිවරුන්ගෙන් එල්ලවී ඇති චෝදනා මත ඔහු ධුරයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව ද සඳහන්ය.
පක්ෂයට විරුද් දේශපාලන කණ්ඩායම් සමග රහසිගතව සාකච්ඡා පවත්වමින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයිද කබීර් හෂීම් මහතාට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තාවන් කියයි.
Sunday, September 15, 2019
සජිත් පිලට තවත් මරු පහරක්.. කබීර් හෂීම් ධූරයෙන් ඉවතට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment