විශ්ව බුද්ධා කට වරද්දා ගනී.. යලි අත්අඩංගුවට.. - විගස පුවත් - Vigasapuwath

Sunday, January 21, 2024

විශ්ව බුද්ධා කට වරද්දා ගනී.. යලි අත්අඩංගුවට..

විශ්ව බුද්දා නමින් පෙනී සිටින රත්නපුරේ විමල බුද්ධි නම් චීවරධාරියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙරද මොහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබින.

අධිකරණ නියෝග නොතකමින් දිගින් දිගටම බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන කටයුතුවල නිරතවීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *