ජනාධිපතිවරණය කට ළඟ තබාගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා මේ සතියේ ඉදිරිපත් කරන්නේ ඒ අනුව බවයි වාසුදේව මහතා සඳහන් කළේය.
මෙම කටයුත්තට අධිකරණය පටළවාගෙන ජනාධිපතිවරණය මඟහැරීමට හෝ කල්දැමීමට හැකිදැයි බැලීම අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයත් අග්‍රාමාත්‍යවරයා හමුවේ ඇතත් ඊට වඩා ඔහුට දේශපාලන කාර්යය ප්‍රධාන වී ඇති බව පැවසූ වාසුදේව මහතා අග්‍රාමාත්‍යවරයා මේ සියල්ල කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියත ජයග්‍රහණය ඉදිරියේ කරකියාගත ගැනීමට දෙයක් නොමැතිව අවසන් තුරුම්පුව වශයෙන් බවත් ඒ මහතා අවධාරණය කළේය.
No comments:
Post a Comment