ඊයේ (10) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එයින් අමාත්‍යාංශ 29කට ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථනයන්, කාර්යභාරය, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන වෙන්කර දී ඇත.
කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර වගකීම් බෙදීයන පරිදි මෙම ගැසට් නිවේදනය සකස් කිරීමේ සංකීර්ණත්වය නිසාම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට දීර්ඝ කාලයක් ගත වී තිබිණි.


No comments:
Post a Comment