එමෙන්ම දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වූ පසුගිය රජයේ කිසිම මැති ඇමැතිවරයකුට එජාපයෙන් නාම යෝජනා නොදී ඒ අය පිළිබඳ තීන්දු තීරණ ගන්නා ලෙසත් පාරිශුද්ධ කණ්ඩායමක් එජාප අපේක්ෂකයන් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන ලෙසත් එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඉල්ලීමක් කළේය.


No comments:
Post a Comment