‘මගෙන් හැදිලා මටම ගහනවා..’ චන්ද‍්‍රිකා දෙරණ සභාපති දිලිත්ට බැණ වදී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 31, 2019

‘මගෙන් හැදිලා මටම ගහනවා..’ චන්ද‍්‍රිකා දෙරණ සභාපති දිලිත්ට බැණ වදී..

දෙරණ නාලිකාව විසින් විකාශනය කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පළකරයි.

විරෝධය පල කරමින් ඇයගේ මාධ්‍ය ප‍්‍රධානියා විසින් ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad