වට්ටක්කා කිලෝවක් රුපියල් හැටක් වන අතර වම්බටු කිලෝවක මිල රුපියක් දෙසීයකි.
දඹුල්ලේ එලවලු මිල ඉහල යාමත් වර්ෂාවට හසු වී වන්නියේ එලවලු වගාවන් සියල්ල විනාශ වීමත් නිසා වවුනියාව වෙළද පලේ එලවලු මිල ගණන් ඉහල යාමට හේතුව බව වවුනියාවේ වෙළෙන්දෝ කියා සිටිති.
රසාදි චතුරංගි ගමගේ


No comments:
Post a Comment