ජනාධිපති 13 සංශෝධනය ගැන කතා කරන්නවත් වෙලාවක් දෙන්නෙ නෑ.. දෙමල ජනතා අනාගතය අවිනිශ්දචිතයි.. අපි ඉන්දියාවට කියනවා - සම්බන්ධන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

ජනාධිපති 13 සංශෝධනය ගැන කතා කරන්නවත් වෙලාවක් දෙන්නෙ නෑ.. දෙමල ජනතා අනාගතය අවිනිශ්දචිතයි.. අපි ඉන්දියාවට කියනවා - සම්බන්ධන්

ව පාලනය යටතේ දෙමළ ජනතාවගේ අනාගතය ඉතා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඉටුකරගැනීමට වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් අත්කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

නව දේශපාලන ප්‍රවාහය දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පවා අකැමති තත්ත්වයක් පෙන්නුම් කර බවද ඔහු පැවසීය.

13 වැනි සංශෝධනයේ සඳහන් කාරණා ගැන සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා ඉන්දියාවේ දී පැවසූ මේ දක්වා ඒ පිළිබඳව සාකච්චා කිරීමට අවස්ථාවක් පවා ලබා දී නැති බවද සම්බන්ධන් මහතා සඳහන් කරයි.

මේ ගැන ඉන්දීය රජය දැනුවත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad