ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වෙයි.
ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙනි.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.
සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.
-Divaina.
Tuesday, February 4, 2020
රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment