දැනට දෙසතියකට පමණ පෙර කොරෝනා ඇතැයි සැක කළ හැකි පුද්ගලයන් 40,000 පමණ සමාජයේ ගැවසුණ ද මේ වන විට එම සංඛ්‍යාව 20,000 කට පමණ පමණකට අඩු වී ඇති ඇතැයි සිතිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කොරෝනා රෝගීන් සමග ඍජු සම්බන්ධතා ඇති පුද්ගලයන් දෙදහසක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව නිසා එම පිරිසට ඉක්මනින් පරීක්‍ෂණ කර රට සාමාන්‍ය පරිදි විවෘත කල හැකි අදහසක් එළඹෙන 15-16 වැනි දිනවල පැවසිය හැකිව ඇති බවත් ඔහු පැවසීය.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පුද්ගලයන්ගේ සංචරණය සීමා වීම මත මුලින් සැක සහිත වූ 40,000 ක පමණ පිරිස 20,000කටද වඩා අඩු මට්ටමකට අඩු වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
සිරස රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
-lankacnews.
Friday, April 10, 2020
කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා,රට විවෘත කරන දිනයක් 15 පැවසිය හැකියි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment