ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 197 දක්වා ඉහළ යයි.
මෙසේ හඳුනාගත් පුද්ගලයනගෙන් පස් දෙනෙකු ජාඇල ප‍්‍රදේශයේ හා එක් අයෙකු දෙහිවල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.
මෙම පිරිසෙන් පස් දෙදෙනකු කලින් හඳුනාගෙන තිබූ ජාඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කරන ලද අය ද වෙයි.


No comments:
Post a Comment