සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රත් හිමියෝ පැවසූහ.
පසුගියදා දෙහිවල සම්පත් බැංකු ශාකාවේදී බුර්කාව ඉවත් කරන ලෙස එහි ආරක්‍ෂකයන් දැනුම් දීමේ සිදුවීම මුල් කරගෙන මෙම දැනුම් දීම කර ඇති බවද හිමියන් කීහ.
මෙම අන්තවාදයට විරුද්ධව හඬක් නැඟිය යුතු බවත් අන්තවාදීන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
රතන හිමියන් මේ අදහස් පළ කළේ ගම්පහ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
Sunday, July 5, 2020
Home
ප්රවෘත්ති
සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි
සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment