20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලන බව ඔහු පැවසීය. එසේම ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද කථානායකවරයා පැවසීය. -අද දෙරණ
No comments:
Post a Comment