අම්බලන්ගොඩ කොරෝනා අවදානමක- පුද්ගලික රෝහලක් වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

අම්බලන්ගොඩ කොරෝනා අවදානමක- පුද්ගලික රෝහලක් වසා දමයි


අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද පෙරවරුවේ කටයුතු කර තිබේ.

මෙම රෝහලෙන් කොරෝනා යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ගත්තේ යැයි ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.

මේ වන විට අදාළ රෝගියා කොරෝනා පරික්ෂා සඳහා රෝහල් ගත කර ඇත ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad