කොරෝනා : බෙලිඅත්තේ ඇගළුම් කම්හලක් වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

කොරෝනා : බෙලිඅත්තේ ඇගළුම් කම්හලක් වසා දමයි


කොරෝනා ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය සේවිකාවන් 32 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

එකී ආසාදිතයන් ගමන් කළ ස්ථාන පිළිබඳ සොයා බැලීමේදී මෙම ඇගළුම් කම්හලට ද පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී තිබිණි.

එමෙන්ම කර්මාන්තශාලාවේ ඉල්ලීම පරිදි ඇඟලුම් කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad