කොරෝනා අවදානමක - මැනිං මාකට් කඩ 32ක් වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

කොරෝනා අවදානමක - මැනිං මාකට් කඩ 32ක් වසා දමයි


කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ.

එම වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.

වෙලදසැල්වල සිටි පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad