මහින්ද ගැන කතාකිරීම සජිත් මන්ත්‍රීවරුන්ට තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

මහින්ද ගැන කතාකිරීම සජිත් මන්ත්‍රීවරුන්ට තහනම් කරයි

ගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දිනයේදී අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් අයවැය විවාදය අතරතුරදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝගයක් නිකුත් කොට ඇත.

ඊයේ (17) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම නියෝගය පැනවීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

එය දේශපාලන කරුණක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු නැති බවත්, අතීත සිදුවීම් උදාහරණ ලෙසින් දක්වා අදහස් ඉදිරිපත් කළ යුතු නැති බවත් මෙහිදී ප්‍රේමදාස මහතා මහන්ත්‍රීවරුන්ට අවධාරණය කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad