තමන් විසින් නිපදවන ලද කොරෝනා මර්ධන ඔසුව මේ වන විට මෙරට ලක්‍ෂ 35-40ක පමණ ජනතාවට ලබා දී ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම ඖෂධය භාවිතා කරන්නන් එම කාල සීමාවේදී මස් මාලු කෑමෙන් වැළකී සිටිය යුතු බවත් මත්පැන් පානය නොකළ යුතු බවත්ය ඒ මහතා පවසයි.
මේ දින වල පැණි හොයා ගැනීමට නොහැකි වීම නිසා ඖෂධ සකස් කිරීම යම් ප්‍රමාදයක් සිදු වෙමින් ඇතැයි ද පවසන ඔහු අසීරුවෙන් වුවද මෙම කටයුත්ත දිගටම කරගෙන යන බවද කියා සිටී.
ධම්මික බණ්ඩාර මහතාට අනුව මෙරට මිලියන 22ක් වන මෙරට ජනගහනයෙන් මිලියන 04ක් එනම් 18%කට ලබා දී ඇත.
එත් අයෙකුට ඔහු ලබා දෙන්නේ බෝතල් කාලක් නිසා පැණි බෝතල් ලක්‍ෂ 09-10ක් බෙදා දී අවසන්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment