අගමැති මහින්ද යට ඇදුම පිටින් මා එක්ක කතා කරනවා.. මා සමග හොදටම ෆිට් - අජිත් ප්‍රසන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 24, 2021

අගමැති මහින්ද යට ඇදුම පිටින් මා එක්ක කතා කරනවා.. මා සමග හොදටම ෆිට් - අජිත් ප්‍රසන්න

ත්මන් ආණ්ඩුවද රණවිරු දැඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව සිෙීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි.

තමන් සිරගත කිරීම සැලසුම් කලේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

රාජපක්ෂලා විසින් තමන්ව කොටු කළා කියන යැයි කීම වැරදි බවත් පවසන ඔහු තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා හිතවත් බවත් තමන් සමග නිවසේ දී යට ඇඳුම පිටින් පවා කතා කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad