සමගි ජන බලවේගයේ අද (25) පැවැති පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් වී තිබේ.
ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් 8 දෙනකු පත්වී ඇති අතර චම්පික රණවක, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී සමරවීර, කුමාර වෙල්ගම සහ රාජිත සේනාරත්න යන මහත්වරු සිටිති.
පක්ෂයේ මහලේකම්වරයා වශයෛන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තේරී පත්ව ඇති අතර නියෝජ්‍ය මහලේකම්වවරයා වශයෙන් නලින් බණ්ඩාර මහතා තේරී පත්වී ඇත.
පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂද සිල්වා මහතා තේරී පත්ව ඇති අතර පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා පත්ව තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment