මහින්ද අභයාරමයේ පැය එකහමාරක සාකච්ජාවක ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

මහින්ද අභයාරමයේ පැය එකහමාරක සාකච්ජාවක !

ගමැති මහින්ද රාජපක්ෂ මහතා අභයාරාමයට ගොස් විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසී සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.

ඊයේ (24) ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාද සමග අගමැතිවරයා අභයාරාමයට ගොස් ඇත්තේ ආනන්ද නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බව වාර්තා වේ.

පැය එකහමාරක පමණ වේලාවක් අගමැතිවරයා අභයාරාමයේ ගත කර ඇති බවද දැනගන්නට ඇත.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad