භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා - රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා - රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්

භාතිය හා සන්තුෂ් යනු වෙලෙන්දන් දෙදෙනෙකු පමණක් යයි ප‍්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවද ඔහු කියා සිටී.

මේ දිනවල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad