ඌරු මස්, ගෝන මස් සමගින් සමන්තභද‍්‍ර හිමි සරුසාර උපන් දිනයක් සමරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

ඌරු මස්, ගෝන මස් සමගින් සමන්තභද‍්‍ර හිමි සරුසාර උපන් දිනයක් සමරයි - (video)

දෙහිවල නැදිමාල සිරි සදහන් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවර තමන්ගේ උපන් දිනය ඉහලින් සමරා තිබේ.

උමංදාව ආශ‍්‍රමයේ මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත.

ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර පාන සහිතව පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව පහත දැක්වෙයි


No comments:

Post a Comment

Post Bottom Ad