මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි

සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් -19 ආසාදනය වී ඇත.

ඔහු ඒ බව ෆේස්බුක් පණිවුඩයකින් දැනුම්දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad