පුබුදු ජාගොඩ ගෙනියන්න හදද්දී මෝදර වරායේ උණුසුම්… පොලිසිය පහර දුන් බව කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

පුබුදු ජාගොඩ ගෙනියන්න හදද්දී මෝදර වරායේ උණුසුම්… පොලිසිය පහර දුන් බව කියයි..

මෝදර ධීවර වරායේ පැවති උද්ඝෝෂණයකදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ධීවරයන් විරෝධතාවයේ යෙදුනේ තම ධීවර දැල් මුහුදුබත් වූ නෞකාවේ බලපෑම නිසා විනාශ වී ඇති බවයි. මෙම ගැටලුව විසඳීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව ඔවුහු කියා සිටිති.

එම විරෝධතාවට සහාය දැක්වීමට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී පොලිසිය පහර දුන් බවට ධීවරයන් චෝදනා කරති.

No comments:

Post a Comment

Post Bottom Ad