පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයකට අනුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා උසස් කර තිබෙනවා.
මේ අතර තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ඊයේ උසස් කර තිබෙනවා.
මෙසේ උසස්වීම් හිමිව ඇත්තේ රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටයි.


No comments:
Post a Comment