ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පවතින ප්‍රාදේශීය සභා කිහිපයක බල පෙරළියක් සිදු කිරීමට විමල් වීරවංශ මහතා සමග සිටින පාර්ශවය සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගේ පක්ෂයේ ඇතුළේ පැවැති අභ්‍යන්තර සාකච්ජා වට ගණනාවකදී කතාබහට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව පොහොට්ටුවට බලය හිමි නමුත් විපක්ෂය සමග ඒකාබද්ධ වී ප්‍රාදේශීය සභා කිහිපයක බල පෙරළියක් සිදු කළ හැකි බව හදුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවට හිතවත් අනෙකුත් පක්ෂ සමග වැඩිදුරටත් සාකච්ජා කිරීමටද ඒ අනුව තීන්දු වී තිබේ.
-mawratanews


No comments:
Post a Comment