වර්තමාන කොරෝනා හරහා රට මෙතරම් අර්බූදයකට ඇදදැමීමේ ප්‍රධාන වගඋත්තරකරුවන් ලෙස උදයංග වීරතුංග සහ සංචාරක මණ්ඩලයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු හදුනාගත හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සදහන් කරන්නේ සංචාරක බුබුලු හරහා බ්‍රිතාන්‍ය ප්‍රබේදය ලංකාවට ගෙන ඒමේ ප්‍රධානීන් ලෙස මේ දෙදෙනා පෙන්වා දිය හැකි බවකි.
එම නිසා මොවුන් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.


No comments:
Post a Comment