කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම් !

මෙරට කොරෝනා වසංගතය ට අදාළව වැරදි දත්තයක් සපයන ලද පුද්ගලයන් පිළිබඳව විනය පරීක්ෂණ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යය ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි.

දත්ත වෙනස්කර ආණ්ඩුව පෙරළීමට හැකි යැයි ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදු කරනු ඇති බවට බවද අමාත්‍යවරයා සැක පළ කළේ ය.

”රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා”


No comments:

Post a Comment

Post Bottom Ad