සංචරන කැඩුවයි මහ පාරේ දණ ගස්වයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

සංචරන කැඩුවයි මහ පාරේ දණ ගස්වයි..

එරාවුර් ප්‍රදේශයේ පිරිසක් මහා මාර්ගය අයිනේ දණගස්වා අත් ඔසවා ගෙන සිටින ආකාරයේ පින්තූර සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. එම වාර්තාවල දැක්වෙන්නේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම කටයුත්තේ යෙදී ඇතැයි චෝදනා එල්ල වන යුද හමුදා සෙබළුන් පිරිසකගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad