ශ‍්‍රී ලංකාවේ සියළු විදේශ ණය ගෙවා දමා දියුණු කරන්න සූදානම් බව දෙමල ඩයස්පෝරාව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

ශ‍්‍රී ලංකාවේ සියළු විදේශ ණය ගෙවා දමා දියුණු කරන්න සූදානම් බව දෙමල ඩයස්පෝරාව කියයි

විදේශ ණය සියල්ල ගෙවා දමා ශ්‍රී ලංකාව දියුණු කිරීමට තම සංවිධානයට හැකියාව ඇතැයි දෙමළ ඩයස්පෝරාව සදහන් කරයි.

එහි සාමාජික නිමලන් විශ්වනාදන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මේ බව කියා සිටියේය.

මැතිවරණ කොමිසම විසින් තමන්ගේ පක්ෂය ලියාපදිංචි නොකළේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමට බවද ඔහු පැවසීය.

පිල්ලෙයාන් විසින් තමන් පැහැරගෙන කප්පම් මුදල් ලබාගත් බවද ඔහු එහිදී සඳහන් කළේය.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර මහ ඇමති කම බාර ගන්නැයි එරික් සෝල්හයිම් හරහා යෝජනාවක් ඉදිරිපත් වූ බවද එම සාකච්ඡාවේ දී හෙළිදරව් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad