වසංගත රෝග විද්‍යා ඒකක ප‍්‍රධානී සුදත් සමරවීර වහාම ස්ථාන මාරු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

වසංගත රෝග විද්‍යා ඒකක ප‍්‍රධානී සුදත් සමරවීර වහාම ස්ථාන මාරු කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ඔහු වෙනුවට වසංගත රෝග විද්‍යා ඒකකයෙහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි.

සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත නිවැරදිව හුවමාරු නොවන බවට වසංගත රෝග විද්‍යා ඒකක යටත් එහි ප්‍රධාන සුදත් සමරවීර මහතාට දැඩි චෝදනා පාර්ශව ගණනාවකින්ම එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad