වසංගත සුදත්ගේ මාරුවට හේතු ඇසූ විට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා උත්තර නොදීම මාරුවෙයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

වසංගත සුදත්ගේ මාරුවට හේතු ඇසූ විට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා උත්තර නොදීම මාරුවෙයි (VIDEO)

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට පිළිතුරු නොදීම පිටව යන ආකාරයක් ඊයේ (19) දැකගැනීමට ලැබිණි. 

කොවිඩ් ව්‍යාප්ති සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ලබා නොදීම පිළිබඳව වෛද්‍ය සුදත් සමරවීර මහතාට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වෙමින් පැවති අතර ඔහුගේ ක්‍රියාකලාපය කුමන්ත්‍රණයක් වශයෙන් ද අර්ථදක්වා තිබේ. එවන් තත්වයකු තුළ ඔහුට ලබාදුන් ස්ථාන මාරුව පිළිබඳව විෂයබාර අමාත්‍යවරිය කිසිවක්ම ප්‍රකාශ නොකිරීමෙන් අදහස් වන්නේ කුමක්ද යන්න ගැටළු සහගතය. 

No comments:

Post a Comment

Post Bottom Ad