තෙල් මිල වැඩි කළාට පක්ෂව ජන්දය දීලා පුළුවන් නම් ගම්වලට යන්න! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

තෙල් මිල වැඩි කළාට පක්ෂව ජන්දය දීලා පුළුවන් නම් ගම්වලට යන්න! (VIDEO)

ලබන අගහරුවාදා (22) අමාත්‍ය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර‌ දෙන බවත්, හැකි නම් මෙම විශ්වාසභංගයට විරුද්ධව ජන්දය පාවිච්චි කොට ගමට ගොස් පෙන්වන ලෙස ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මහතා සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණ රුපියල් 10කින් තෙල් මිල පහත දමා ප්‍රමාණවත් නැති බවත්, වැඩි කළ රුපියල් 20ම යළි අඩු කළ යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad