පළාත් සභා ජන්දෙට ලෑස්ති වෙන්න! බැසිල් මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

පළාත් සභා ජන්දෙට ලෑස්ති වෙන්න! බැසිල් මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි!

වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

පසුගිය දිනෙක අරලිය ගහ මන්දිරයේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.

ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මිතිවරණයපැවත්විය හැකි බවද එහිදී අමාත්‍යළුරයා සසදහන් කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad