මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ - විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ - විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී

මෙරට තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ SA 222V, SA 701S, SA 1078S ජාන කේතයන් වෙනසක් මෙරට පැතිරි යන ඩෙල්ටා ප්‍රභේදය තුල නිරීක්‍ෂණය වන බවයි.

ඩෙල්ටා ප්‍රභේදය වෙනත් ප‍්‍රභේදයන්ට වඩා 60% – 70%ත් අතර වේගයකින් පැතිර යන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad