'මගේ සහෝදරයාටත් කොරෝනා... සතියකට හරි රට වහන්න' - ආණ්ඩුවේ මන්ත්‍රී දොලේවත්ත ආණ්ඩුවෙන්ම ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

'මගේ සහෝදරයාටත් කොරෝනා... සතියකට හරි රට වහන්න' - ආණ්ඩුවේ මන්ත්‍රී දොලේවත්ත ආණ්ඩුවෙන්ම ඉල්ලයි

ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාට ද කොවිඩ් රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. එහෙයින් සතියකට හෝ රට වසා දමන ලෙස තමන් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad