දොස්තරලා හැංගිලා - රට පුරා මිනිස්සු මැරී වලලනවා - රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා - කරාපිටි දොස්තර උදාර කෑගසමින් මාධ්‍ය හමුවක [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

දොස්තරලා හැංගිලා - රට පුරා මිනිස්සු මැරී වලලනවා - රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා - කරාපිටි දොස්තර උදාර කෑගසමින් මාධ්‍ය හමුවක [VIDEO]


කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad