ඇමති බන්දුල නූලෙන් බේරේ.. ගල්ලෙනක කළු ගලක් හිස අසලින්ම බිමට වැටේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

ඇමති බන්දුල නූලෙන් බේරේ.. ගල්ලෙනක කළු ගලක් හිස අසලින්ම බිමට වැටේ..

ඉහළ සිට පතිත වුණු කළු ගලකින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නූලෙන් බේරී ඇතැයි වාර්තා වෙයි. කළුතර බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන දැකබලා ගැනීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අනතුරු දායක තත්ත්වයට මුහුණ දී ඇත.

ඔහු ගෙන පාමුලට පැමිණි අවස්ථාවේ ඉහල සිට කළු ගලක් අමාත්‍ය වරයා අසලින්ම බිමට පතිත වී ඇත.

ආරක්ෂ නිලධාරීන් විසින් අමාත්‍යවරයා කඩිනමින් ගුහාව ඇතුලට සඳහා කැඳවාගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ ගලක් කඩා වැටී ඇත්තේ වසර ගණනාවකට පසු බව එහි සිටි පිරිස් සඳහන් කර තිබේ.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad