ගූ නැව එනවානේ! ගූ නැව ආපුවාම මොකද වෙන්නේ! ආණ්ඩුවට අවුරුදු 2 එනවානේ! එතකොට ආණ්ඩුවට ගෙදර යන්න වෙනවානේ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

ගූ නැව එනවානේ! ගූ නැව ආපුවාම මොකද වෙන්නේ! ආණ්ඩුවට අවුරුදු 2 එනවානේ! එතකොට ආණ්ඩුවට ගෙදර යන්න වෙනවානේ! (VIDEO)

ආණ්ඩුව කොතෙක් නෑ කීවද කාබනික පොහොර යැයි කියාගත් ‘ගූ’ නැව ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණි විට ලංකාවේ ශාක නිරෝධායන ආයතනයේ පරීක්ෂණ පිළිබද කුකුසක් මතුවීම වැළැක්විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

එවිට විදේශ ආයතන පවා මෙම ආයතනය පිළි නොගන්නා තත්ත්වයට පත්වන බවත්, මෙවැනි ගොන් වැඩ නොකරන ලෙසත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට අවුරුදු 2 පිරීමට ආසන්න බවත්, මෙවැනි ගොන් වැඩ කිරීම හේතුවෙන් ගෙදර යාමට සූදානම් වන ලෙසත් මරික්කාර් මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad