ජනාධිපතිට 20-30ක හමුදා කණ්ඩයක් මිස ග‍්‍රාමසේවා වසමක්වත් පාලනය කරන්න බෑ..- සෙනරත් දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 7, 2021

ජනාධිපතිට 20-30ක හමුදා කණ්ඩයක් මිස ග‍්‍රාමසේවා වසමක්වත් පාලනය කරන්න බෑ..- සෙනරත් දිසානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විස්සක තිහක හමුදා උප කණ්ඩයක් පාලන කළ හැකිවා මිස ග්‍රාමසේවක කොට්ඨාසයක් හෝ පාලනය කළ නොහැකි බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ දේශපාලනය කෙසේ වෙතත් යුද්ධය කළේ හමුදාපති නිසා කර්නල්වරයෙකු නොවන බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad