අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 7, 2021

අගමැති පුතුන් තිදෙනාම ඩුබායි සංචාරයේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයින් තිදෙනාම ඩුබායි වෙත යාමට නියමිකව ඇතැයි වාර්තාවෙයි.
බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා දැනටම ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත්තේ ඔහු ක්‍රීඩා කරනු ලබන ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම සමගයි.

යෝෂිත රාජපක්ෂ මහතා ද දැනටමත් ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටියි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නැරඹීම සදහා ඩුබායි වෙත යාමට සූදානමින් සිටින බවද සඳහන්ය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad