මිනිස්සුන්ට අමාරු වෙලාවෙත් පොහොරවලින් හොරා කෑවා නම් සාප වෙනවා - දයාසිරිත් ආණ්ඩුවට සාප කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

මිනිස්සුන්ට අමාරු වෙලාවෙත් පොහොරවලින් හොරා කෑවා නම් සාප වෙනවා - දයාසිරිත් ආණ්ඩුවට සාප කරයි (VIDEO)

රට අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ කවුරුන් හෝ පොහොර ගෙන්වීමෙනුත් වංචාවක් කර ඇත්නම් ඔවුන්ට සාප වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.

අමාත්‍යවරයා කියා සිටියේ හදිසියේ පොහොර ගෙන්වීමට ගොස් ඒ හරහා විශාල වංචාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad