අමල් පෙරේරාගේ පුත් නදීමාල් ලංකාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

අමල් පෙරේරාගේ පුත් නදීමාල් ලංකාවට

අමල් පෙරේරාගේ පුත් නදීමාල් ලංකාවට

මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා අතරින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad