නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ පවසනවා. ඒ twitter පණිවිඩයක් නිකුත් කරමින්. එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව ජනපති රනිල් වික්‍රමසිංහ සතු වගකීමක් බව ද එම twitter පණිවිඩයේ සඳහන්.
මිට අමතරව ”රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා”යැයි හිටපු ඇමතිවරයා එහි දක්වා තිබෙනවා.
Wishing the 8th Executive President of the Democratic Socialist Republic of Sri Lanka @RW_UNP the very best! Sir, u have the daunting task of establishing law & order along with economic stability!May the noble triple gem bless & guide you as you steer our great nation forward!🙏🏽
— Namal Rajapaksa (@RajapaksaNamal) July 20, 2022

No comments:
Post a Comment