රනිල් දින්නාට පස්සේ රනිල්ට යන්න කියන අරගලයට මොකද වෙන්නේ? ගංගාරාමයට ගිය රනිල් අරගලයට කරන දේ ගැන කතාකරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Wednesday, July 20, 2022

රනිල් දින්නාට පස්සේ රනිල්ට යන්න කියන අරගලයට මොකද වෙන්නේ? ගංගාරාමයට ගිය රනිල් අරගලයට කරන දේ ගැන කතාකරයි! (VIDEO)

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ආගමික ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය.

එහිදී ජනාධිපතිවරයා තරුණ අරගලය සමග කටයුතු කරන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක්ද එහිදී සිදු ‌කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *