ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා අද හදිසියේම ලංකාවට එන්නේ ඇයි? දවස් 4ක් ඉන්නවාලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 13, 2022

ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා අද හදිසියේම ලංකාවට එන්නේ ඇයි? දවස් 4ක් ඉන්නවාලු!

ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ආර්. හරිකුමාර් මහතා සිව් දින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

චීනය, සිය නාවික බලය, ශ්‍රී ලංකාව උපයෝගී කර ගනිමින් ඉන්දියානු සාගර කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ අනවරත උත්සාහයක නිරතව සිටින අතරේදී යි ඉන්දීය නාවික හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය සිදුවන්නේ. 
මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව, විශේෂයෙන්ම සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ තවදුරටත් වැඩිදියුණු කරනු ඇති බව සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad