මාස 6කට ඉස්සෙල්ලා පොහොට්ටුව රට විනාශ කළා කියලා අපි කිව්වා තමයි! දැන් ඉතින් වට්ටපු රට ගොඩගන්න අපි පොහොට්ටුව එක්කම එකතු වෙනවා! පොහොට්ටු මහලේකම් ඊයේ කියපු කතාවට අද එජාප මහලේකම් කැමැත්ත දෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 13, 2022

මාස 6කට ඉස්සෙල්ලා පොහොට්ටුව රට විනාශ කළා කියලා අපි කිව්වා තමයි! දැන් ඉතින් වට්ටපු රට ගොඩගන්න අපි පොහොට්ටුව එක්කම එකතු වෙනවා! පොහොට්ටු මහලේකම් ඊයේ කියපු කතාවට අද එජාප මහලේකම් කැමැත්ත දෙයි! (VIDEO)

මාස 6කට පෙර පොහොට්ටුව රට විනාශ කළ බව සිය පක්ෂය කියා සිටියද රට ගොඩගැනීම සදහා ඔවුන් සමග එකතු වන බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා කීය. 
ඊයේ දින පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් රංගේ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad