මේ වෙද්දි මහබැංකු අධිපතිතුමා මාස 7ක් ‌ඩොලර් එක තදකරගෙනයි ඉන්නේ... නෝ ඔප්ෂන් කියලා හරියන්නේ නෑ... ඔප්ෂන් හොයන්න ඕන - හිටපු මහබැංකු අධිපති රහස් හෙළිකරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 12, 2022

මේ වෙද්දි මහබැංකු අධිපතිතුමා මාස 7ක් ‌ඩොලර් එක තදකරගෙනයි ඉන්නේ... නෝ ඔප්ෂන් කියලා හරියන්නේ නෑ... ඔප්ෂන් හොයන්න ඕන - හිටපු මහබැංකු අධිපති රහස් හෙළිකරයි (VIDEO)

මේ වනවිට මහබැංකු අධිපතිවරයා ඇතුලු මූල්‍ය මණ්ඩලය මාස 7ක් තිස්සේ ඩොලරය තද කරගෙන සිටින බව හිටපු මහබැංකු අධිපතිවරයා හෙළිදරව් කළේය.

අද මහනුවර ගොස් මහනායක ස්වාමීන්වහන්සේලා මුණගැසීමෙන් අනතුරුව හෙතෙම මේ අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad